දැන්වීම් දාන්නම තියෙන වෙබ් අඩවි වලට ගිහින් බලන අය ගොඩක් අඩුයි. 500කටත් වඩා අඩුවෙන් තමයි ඒ දැන්වීම් දකින්නෙ. එයිනුත් වැඩි දෙනා විකුණුම් ආයතන හා තැරව්කරුවන් (Brokers).
ඉක්මනින් විකුණ ගන්නනම් ඔබේ දැන්වීම දාන්න ඕනෙ හැමෝම දකින තැනක නේද?
දැන්කාලෙ හැමෝම බලන තැනක් තමයි YouTube.
YouTube එකේ දාන දැන්වීම්, එකම වියදමින්, සිය ගුණයකටත් එහා පිරිසක් දකිනවා.
ඒ වගේම YouTube Ads විෂේශයි. විකිණීමට ඇති දේවල් Google මගින් Search කල අය ඉළක්ක කරලා, එයාලට පේන්න දැන්වීම දාන්න පුලුවන් YouTube හරහා.
දැන් දුරකථන සමාගම් YouTube Packages දීලා තියෙන නිසා Phone එකෙන් YouTube බලන අය ගොඩක් වැඩිවෙලා තියෙන්නෙ. මේ තමයි YouTube එකේ දැන්වීම දාන්න හොදම කාලෙ.