ගෙයක් ඉක්මනින් විකුණගන්න හොදම ක්‍රමය දන්නවද?

දැන්වීම් දාන්නම තියෙන වෙබ් අඩවි වලට ගිහින් බලන අය ගොඩක් අඩුයි. 500කටත් වඩා අඩුවෙන් තමයි ඒ දැන්වීම් දකින්නෙ. එයිනුත් වැඩි දෙනා ගෙවල් විකුණන ආයතන හා තැරව්කරුවන් (Brokers).
ඉක්මනින් විකුණ ගන්නනම් ඔබේ දැන්වීම දාන්න ඕනෙ හැමෝම දකින තැනක නේද?
දැන්කාලෙ හැමෝම බලන තැන් දෙකක් තමයි Facebook හා YouTube.
මේවගේ දාන දැන්වීම්, එකම වියදමින්, 40,000කට එහා පිරිසක් දකිනවා.
මෙයින් ‍YouTube විෂේශයි. විකිණීමට ඇති නිවෙස් Google මගින් Search කල අය ඉළක්ක කරලා, එයාලට පේන්න දැන්වීම දාන්න පුලුවන් ‍YouTube හරහා.

මෙන්න මේ විදියට තමයි දැන්වීම වැටෙන්නෙ

- දෙරණ YouTube Channel එකේ දැන්වීම වැටෙන හැටි
- හිරු TV YouTube Channel එකේ දැන්වීම වැටෙන හැටි
දැන්වීම් දැමීම අනුමත වෙලා තියෙන ඕනම YouTube Channel එකක මේ විදියට දැන්වීම් දාන්න පුලුවන්.
ඒ වගේම, විකිණීමට ඇති නිවෙස් GOOGLE මගින් SEARCH කල අය ඉළක්ක කරලා, එයාලට පේන්න දැන්වීම දාන්න පුලුවන් ‍YOUTUBE හරහා. 
ඒ කියන්නෙ, කවුරුහරි ලගදි House for sale කියලා Google එකේ Search කරලා තියෙනවනම්, එයාලට විතරක් පේන්න මේ දැන්වීම දාන්න පුලුවන්. අවශ්‍ය අයට විතරක් දැන්වීම පෙනුනම යන වියදම නාස්ති වෙන්නෙ නෑ.
ඔයත් මේ විදියට දැන්වීමක් දාගන්න කැමතිනම්, දැන්වීමේ විස්තර මේ අංකයට WhatsApp කරන්න.

077 15 99 832

ඔයා මේක බලන්නෙ Phone එකෙන්නම් මේ අංකය Touch කලාම WhatsApp එකෙන් Open වෙනවා

Our partners

And clients